2025 ජනවාරි 29, පෙ.ව. 9:30
වී කිලෝවක් සඳහා රුපියල් 150ක මුදලක් ලබාදිය යුතුය යුතු යැයි තමන් කිසිදා පවසා නැතැයි කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න සඳහන් කරයි.
තමන් දිගටම පෙනී සිටි මතය වූයේ වී නිෂ්පාදන පිරිවැය සහ ඉන් සියයට තිහක මුදලක් එකතුකර වී කිලෝවක් සඳහා මිල නියම කළ යුතු බව යයි ද හෙතෙම අවධාරණය කරයි.
වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 100ක් වන විට ඊට සියයට තිහක් එකතු කොට වී කිලෝවක් සඳහා රුපියල් 130ක සහතික මිලක් නියම කළ යුතු බව තමන් ප්‍රකාශ කළ බව ද හෙතෙම කියා සිටියේය.
2025 මාර්තු 13, පෙ.ව. 12:26
2025 මාර්තු 13, පෙ.ව. 12:23
2025 මාර්තු 13, පෙ.ව. 12:23
2025 මාර්තු 13, පෙ.ව. 12:20
2025 මාර්තු 13, පෙ.ව. 12:14
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
13-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
11-03-25
11-03-25