hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 ජනවාරි 08, පෙ.ව. 12:05



මෙරට සමස්ත මිනිසුන් සතුව ඇති තැන්පතු ගිණුම් ප්‍රමාණය සම්බන්ධව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හෙළි කරනු ලැබුවා.

ඒ, ප්‍රධාන රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින්.

එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ මෙරට මිලියන 20ක් වන ජනතාව සතුව මිලියන 65ක් තැන්පතු ඇති බවත්,එම තැන්පතු සතුව ට්‍රිලියන 17ක මුදල් ප්‍රමාණයක් ඇති බවත්ය. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: