2022 දෙසැම්‍බර් 05, ප.ව. 6:53
අද (05) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඩීසල් මිල අඩුකර තිබෙනවා.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10ක් අඩු කළ බව ලංකා ඛණිජතෙල් නීති ගත සංස්ථාව සඳහන් කළා.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420ක්.
අනෙකුත් ඉන්ධන වර්ගවල සහ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් නැත.
2025 ජූනි 13, පෙ.ව. 12:10
2025 ජූනි 13, පෙ.ව. 12:08
2025 ජූනි 13, පෙ.ව. 12:07
2025 ජූනි 13, පෙ.ව. 12:02
2025 ජූනි 13, පෙ.ව. 12:02
11-06-25
11-06-25
10-06-25
10-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
08-06-25
08-06-25
07-06-25
07-06-25
07-06-25
07-06-25
06-06-25
06-06-25
06-06-25
06-06-25
05-06-25
05-06-25
04-06-25
04-06-25