hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 05, ප.ව. 6:53



අද (05) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඩීසල් මිල අඩුකර තිබෙනවා.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10ක් අඩු කළ බව ලංකා ඛණිජතෙල් නීති ගත සංස්ථාව සඳහන් කළා.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420ක්.

අනෙකුත් ඉන්ධන වර්ගවල සහ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් නැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: