2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:09
සැප්තැම්බර් මස අවසානයේ ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිකල ප්‍රකාශයක් කරයි.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල යළි ඉහළ යාම සැලකිල්ලට ගෙන සැප්තැම්බර් මස අවසානයේ ඉන්ධන මිල සංශෝධනය කිරීමක් විය හැකි බව අමාත්‍ය අනුර කරුණාතිකල සඳහන් කරයි.
මේ වනවිටත් ඉන්ධන මිල ඉහළ අගයක පවතින බැවින් තවදුරටත් මිල ඉහළ යාමක් ජනතාවට දැරිය හැකිද යන්න පිළිබඳව සාකච්ඡාවක් රජය තුළ පවතින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ගාල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:13
20-09-26
20-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26