2026 සැප්තැම්බර් 19, පෙ.ව. 12:11
මෙරට පාසල් පද්ධතිය තුල වසර 10කට වඩා වැඩි සේවා කාලයක් එකම පාසලේ සේවය කරණු ලබන ගුරුභවතුන් 10,473 දෙනෙකු සිටින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
ඒ අනුව මුළු සේවා කාලයෙන් හතරෙන් එකකට වඩා වැඩිකාලයක් එකම පාසලේ සේවය කරණු ලැබු ගුරුභවතුන් 1,356 දෙනෙකු සිටින බවද මෙම විගණන වාර්තාවේ සදහන් වේ.
මධ්‍යම හා සබරගමුව යන පළාත් තුල වසර 10කට වඩා වැඩි සේවා කාලයක් එකම පාසලේ සේවය කරණු ලබන ගුරුභවතුන් පිළිවෙළින් 6,425ක් හා 5814 දෙනෙකු සිටින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
බස්නාහිර, ඌව, දකුණ හා වයඹ පළාත් තුල තුන්දහසකට වැඩි ගුරුභවතුන් සංඛ්‍යාවක් එකම පාසලේ වසර 10කට වඩා වැඩි කාලයක් සේවය කරණු ලබන අතර මින් වැඩි ගුරුභවතුන් සංඛ්‍යාවක් ජනප්‍රිය ජාතික පාසල් තුල සිටින බවට අනාවරණය වි ඇත.
ගුරුමාරු අංශය විසින් ගුරුමාරු ප්‍රතිපත්තිය නිසි පරිදි ඉටුකර නොමැති බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
2026 සැප්තැම්බර් 19, පෙ.ව. 12:29
2026 සැප්තැම්බර් 19, පෙ.ව. 12:27
2026 සැප්තැම්බර් 19, පෙ.ව. 12:22
2026 සැප්තැම්බර් 19, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 19, පෙ.ව. 12:18
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26