2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:27
රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා නවීන සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
“වැඩකරමු – රට හදමු: විධිමත් / කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් ගොඩනගමු” යන තේමාව යටතේ පැවැති සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ 27 වන වාර්ෂික සමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මහජනතාවට ගුණාත්මක සහ විධිමත් ප්‍රවාහන සේවාවක් ලබාදීම වෙනුවෙන් රාජ්‍ය අංශයේ සහ සේවකයින්ගේ පරිවර්තනීය වෙනසක ඇති වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම වාර්ෂික සමුළු අවස්ථාවට ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සේවකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.
2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:29
2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:22
2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:18
2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:14
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26
16-09-26
16-09-26