2026 සැප්තැම්බර් 19, පෙ.ව. 12:18
මේක කියවද්දී මාරම මොරාල් එකක් එන්නේ…කවුරු නැතත් ඔයා ඔයාව විශ්වාස කරන්න…
ශිෂ්‍යත්වයට ලකුණු 88 යි O/L C 4යි S 4යි ගත්තු මට කොමස් කරන්න බැහැ කිව්වා..
අපි සමහර තීරණ ගනිද්දී ගොඩාක් හිතෙනවනේ නේද…සමහර තීරණ ගන්න බය වෙනවා..ඒක අරගෙන අපිට මොනවා වෙයිද කියලා එක්කෝ ඒක අපිට බාරගන්න පුලුවන් වෙයිද කියන සැකය හිතේ තියෙනවානේ..හැබැයි ඕනිම ඩිසිශන් එකක් ගනිද්දී මොනා උනත් ඔයාට ඔයා ඉන්නවා කියලා හිතාගෙන ගත්තොත්..කවුරු නැත්තං ඔයාට ඔයා ඉන්නවනේ කියලා..ඒක මාරම මොරාල් එකක්..මේ කියන්න යන්නේ අන්න එහෙම ඩිසිශන් එකක් අරගෙන ජීවිතේ ගොඩ දාගත්ත කොල්ලෙක් ගැන…චමෝද් බිම්සර ෆේස්බුක් පිටුවේ තමයි මේ ගැන තිබ්බේ…
ශිෂ්‍යත්වයට ලකුණු 88යි. ඔලෙවල් ගොඩ දාගන්නෙත් යන්තන්…C4 යි S4යි. මේ කොල්ලට ඕනි උනේ කොමස් කරන්න හැබැයි කට්ටිය කියනවා කොමස් කරන්න බෑ කියලා මේ රිසාල්ට්ස් එකට..කොහොමහරි කොල්ලා ගේම අත අරින්නේ නැතුව කොමස් කරනවා..එලෙවල් පාස් වෙන්නේ නිකන් නෙවෙයි. දිස්ත්‍රික් රෑන්ක් එකකුත් දාලා..ඊටපස්සේ සබරේ කැම්පස් එකට සිලෙක්ට් වුණත් කොල්ලාගේ උවමනාව කොළඹ එන්න. කොහොමහරි ස්ටුඩන් ලෝන් එකෙන් ස්ලිට් එන කොල්ලා අවුරුදු 23න් බයික් එකක් අරගෙන Uber දුවන්න පටන් ගන්නේ ගෙදෙට්ට තවත් බරක් වෙන්න බැරි හින්දා…ලයිෆ් එක ශේප් එකේ බැලන්ස් කරගන්න කොල්ලා මාරම කට්ටක් කන්නේ ගොඩ එන්න..මෙහෙමයි එදා කොල්ලා කොමස් නොකර කට්ටිය බෑ කියද්දී කොල්ලා වෙන මොක ක් හරි කරලා හිටියනම් හරි කොල්ලා ඒලෙවල් අත ඇරියනම් හරි අද මෙහෙම කතාවක් අපිට අහන්න හම්බෙන්නේ නෑ..
2026 සැප්තැම්බර් 18, ප.ව. 2:56
2026 සැප්තැම්බර් 18, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 18, පෙ.ව. 12:06
2026 සැප්තැම්බර් 17, පෙ.ව. 11:45
2026 සැප්තැම්බර් 17, පෙ.ව. 12:05
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26