hit counter

2025 ඔක්‍තෝබර් මස 22 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 8:44



ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතේ කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

එම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ, මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින්.

ඔන්ලයින් ආරක්ෂණ කොමිෂන් සභාවක් පිහිටුවීමට පහසුකම් සැලසීමටත්, ශ්‍රී ලංකාව තුළ ඇතැම් සත්‍ය ප්‍රකාශ අන්තර්ජාලය හරහා සන්නිවේදනය කිරීම තහනම් කිරීමටත්, මාර්ගගත ගිණුම් සහ අසත්‍ය අන්තර්ජාල ගිණුම් තහනම් අරමුණු සඳහා භාවිත කිරීම වැලැක්වීමටත්, ප්‍රතිපාදන සැලසීමටත් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙනවා.

ශ්‍රී ලංකාව තුළ තහනම් අරමුණු සඳහා භාවිතා කරන මාර්ගගත ස්ථාන හඳුනාගෙන ප්‍රකාශ කිරීම, මූල්‍යකරණය සහ වෙනත් සාවද්‍ය ප්‍රකාශන සහ සබැඳි ආරක්‍ෂාව සම්බන්ධ කරුණු සන්නිවේදනය කිරීම මැඩපැවැත්වීම එහි අරමුණයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: