2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:06
සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1,408 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් වශයෙන් පත්වීම් ලබාදීමට අයදුම්පත් කැඳවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මෙම තනතුරට සුදුසුකම් ලද වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකරණ හා තොරතුරු පද්ධතියට පිවිස අයදුම් කළ හැකි බව දැනුම් දෙයි.
එසේම නැවත අයදුම්කිරීමේ දිනය අනිද්දායින් අවසන් වන නිසා සියලුම අයදුම්කරුවන් එදිනට පෙර මාර්ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙයි.
2026 මැයි 16, පෙ.ව. 12:22
2026 මැයි 16, පෙ.ව. 12:18
2026 මැයි 16, පෙ.ව. 12:18
2026 මැයි 16, පෙ.ව. 12:17
2026 මැයි 16, පෙ.ව. 12:14
15-05-26
15-05-26
05-05-26
05-05-26
28-04-26
28-04-26
25-04-26
25-04-26
29-03-26
29-03-26
27-03-26
27-03-26
04-03-26
04-03-26
19-02-26
19-02-26
17-02-26
17-02-26
09-02-26
09-02-26
02-02-26
02-02-26
28-01-26
28-01-26