2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:09
හිටපු කතානායකවරයෙක් සිය ධුරයේ සිටියදී මාසික කෑම බිල රුපියල් ලක්ෂ තුනහමාරක් බව පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් පැවැත්වූ විගණන වාර්තාවකින් හෙළිවී ඇත.
පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් පැවැත්වූ විගණනයේ සම්පූර්ණ වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට වැඩබලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල විසින් ඉකුත්දා බාර දෙනු ලැබීය.
මෙම වාර්තාව ඉදිරි දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයේම අක්‍රමිකතා පිළිබඳව එමගින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ඇතැයි කතානායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
2026 මාර්තු 14, පෙ.ව. 12:33
2026 මාර්තු 14, පෙ.ව. 12:18
2026 මාර්තු 14, පෙ.ව. 12:15
2026 මාර්තු 14, පෙ.ව. 12:14
2026 මාර්තු 14, පෙ.ව. 12:13
14-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26