2023 ජනවාරි 17, පෙ.ව. 4:25
අද (17) සහ හෙට යන දෙදින තුළත් පැය 02යි විනාඩි 20 කාලයක් විදුලි කප්පාදුව කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව දහවල් කාලයේ පැයකුත්, රාත්‍රි කාලයේ පැය 01යි විනාඩි 20කුත් විදුලි කප්පාදුව සිදු වනු ඇති.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08