2023 ජනවාරි 22, ප.ව. 3:42
හෙට (23) දිනය පැය 2යි මිනිත්තු 20 කාලයක් විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබා තිබෙනවා.
ඒ අනුව හෙට දිනයේ A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.
එම කලාපවලට රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.
2025 අගෝස්තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්තු 02, පෙ.ව. 12:08