2023 ජනවාරි 22, ප.ව. 3:42
හෙට (23) දිනය පැය 2යි මිනිත්තු 20 කාලයක් විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබා තිබෙනවා.
ඒ අනුව හෙට දිනයේ A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.
එම කලාපවලට රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.
2026 සැප්‍තැම්‍බර් 24, ප.ව. 2:53
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:29
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:13