2024 අප්‍රේල් 12, ප.ව. 12:07
උත්සව සමයේ නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අවධාරණය කර සිටිනවා.
ඒ අනුව, රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ලබන 22 වනදා දක්වා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවන බවයි.
අලුත් අවුරුදු සමය තුළ විවිධ උත්සව සංවිධානය කිරීම හේතුවෙන් මෙන්ම ව්‍යාපාරික ස්ථානවල කටයුතු සිදු කර ගැනීමට මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08
14-04-25
14-04-25
18-02-25
18-02-25
16-02-25
16-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
11-02-25
11-02-25
10-02-25
10-02-25
10-02-25
10-02-25