2025 අගෝස්‍තු 22, ප.ව. 6:52
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව විභාගයට ගැනෙන අධිකරණ ශාලා පරිශ්‍රයේ විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වේ.
දැනට විනාඩි කිහිපයක සිට විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර නඩුවේ තීන්දුව ලබා දීම පැය භාගයකට කල් තැබීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
පස්වරු 05.30ට පමණ අදාළ නියෝගය ලබා දුන් අතර ඉන් අනතුරුව මේ දක්වාත් නඩුව විභාගයට ගැනීම සිදුකර නොමැත.
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 8:46
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 8:34
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:34
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:31
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:28
04-09-26
04-09-26
01-09-26
01-09-26
28-08-26
28-08-26
17-08-26
17-08-26
14-08-26
14-08-26
13-08-26
13-08-26
11-08-26
11-08-26
09-08-26
09-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26