2025 පෙබරවාරි 18, පෙ.ව. 11:34
අද (18) දින ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ පසුගිය පෙබරවාරි 09 වැනිදා විදුලිය ඇන හිටීමෙන් පසු ජාල ස්ථායිතාව සහතික කිරීම සඳහා මධ්‍ය කාලීන සහ දිගුකාලීන උපාය මාර්ග ගෙනහැර දක්වමින් ය.
ඒ අනුව එහි ඇතුළත් වන්නේ,
* ප්‍රධාන පියවර වශයෙන් ඇතැම් ජනන යන්ත්‍ර අඩු ක්‍රියාකාරිත්වයකින් තබා ගැනීම.
* ජාල ස්ථාවර කිරීම සඳහා තෝරාගත් ගෑස් ටර්බයින භාවිත කිරීම.
* ගැටළු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය විට අඩු ඉල්ලුමක් ඇති කාලවල දී සූර්ය බලය අඩු කිරීම.
එම නිවේදනය පහතින්,


2026 මැයි 14, පෙ.ව. 12:26
2026 මැයි 14, පෙ.ව. 12:23
2026 මැයි 14, පෙ.ව. 12:19
2026 මැයි 14, පෙ.ව. 12:18
2026 මැයි 14, පෙ.ව. 12:14
05-05-26
05-05-26
28-04-26
28-04-26
25-04-26
25-04-26
23-04-26
23-04-26
15-04-26
15-04-26
29-03-26
29-03-26
27-03-26
27-03-26
24-03-26
24-03-26
22-03-26
22-03-26
19-03-26
19-03-26
17-03-26
17-03-26
16-03-26
16-03-26