2025 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:09
2025 වසරේ මේ දක්වා පෞද්ගලික අංශයට ණය දීම සැලකිය යුතු හා පුළුල් පදනමක් සහිත ප්‍රසාරණයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව පවසයි.
අඩු පොලී අනුපාත පරිසරය සහ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම මෙම ප්‍රසාරණයට සහාය වී ඇත. පෞද්ගලික අංශයේ ණය අඛණ්ඩව ව්‍යාප්ත වීම ඉදිරි කාලය තුළ දේශීය ආර්ථික ක්‍රියාකාරකම් සඳහා තවදුරටත් සහාය වනු ඇතැයි අපේක්ෂා කරන බව ද මහ බැංකුව සදහන් කරයි.
2025 පළමු මාස හයේ දී ආර්ථිකය සියයට 4.8 කින් වර්ධනය වී ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවත් ප්‍රමුඛ ආර්ථික දර්ශක මගින් 2025 තුන්වන කාර්තුව දක්වා මෙම වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පිළිබිඹු වන බවත් මහ බැංකුව තවදුරටත් කියයි.
2025 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:07
25-09-25
25-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25