hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 නොවැම්‍බර් 21, පෙ.ව. 12:04



වෙළඳපළේ සහල් හිඟය තවදුරටත් උග‍්‍ර වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳ සැල් ජාලයක සහල් නිකුත් කිරීම දැඩි ලෙස සීමා කර ඇති අතර එක් පුද්ගලයකු සඳහා සහල් කිලෝ තුනක් පමණක් නිකුත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.

සම්බා, නාඩු, කැකුලු ආදි සහල් වර්ග කිලෝ තුන බැගින් පමණක් එක් අයෙකු සදහා නිකුත් කරන බවට ඔවුන් දැනටමත් සිය අලවිසෙල් ජාලය තුළ ප්‍රදර්ශනය කරමින් ඇති බවයි දක්නට ලැබුනේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: