hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 9:49



පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් විපක්ෂය සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කර ඇත.

එහිදී ඔහු විසින් නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් රටේ පවතින යම් යම් කතාබහ සම්බන්ධයෙන් මාධ්‍යවේදි‍යෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සඳහන් කර ඇත්තේ,

” සමහර වෙලාවට නාමල් රාජපක්ෂ දැන් ජනප්‍රිය වෙන කොට ඒවට වෙන විදිහට දේශපාලන දඩයම් කරන්න යනවා නම් ඒක වැරදියි. වැරැද්දක් කරපු කෙනෙක් ඉන්නවා නම් ඒක කර ගන්න එක හරි. හැබැයි දේශපාලන වශයෙන් මේක දිහා බලන එක වැරදියි කියලයි මම කියන්නේ. මහින්ද රාජපක්ෂ කියන්නේ මගේ දේශපාලනයේ නායකයා. අපි හැමදාම එතුමත් එක්ක තමා දේශපාලන ගමනේ හිටියේ. එතකොට ගෝඨාභය රාජපක්ෂට වුණ දෙයින් තමයි අපි වෙන වෙන විදිහට වෙනස් වෙලා ඡන්දේ ඉල්ලන්න වුණේ. මොකද හේතුව මම කවදාවත් පොහොට්ටුවට විරුද්ධව කියන කෙනෙක් නෙවෙයි. හැබැයි මට ඕනේ කරා මම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න නම් දේශපාලනය කරන්න ඔළුව තියෙන්න එපැයි. අර සුනාමියට කුණාටුවට අහුවෙලා බේරිච්ච එකම මිනිහනේ මේ රෝහිත කියන්නේ.” යනුවෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: