hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:02



ජාතික ජන බලවේගයට ආසන 113ක් මිස ආසන 150ක් ලබා දිය යුතු නැති බව මව්බිම ජනතා පක්ෂයේ සභාපති රොෂාන් රණසිංහ මහතා පවසයි.

“අනුර කුමාර මහත්තයාගේ ආණ්ඩු බලය දෙන්න ඕනේ.. 113ම දෙන්න… හැබැයි 150 දෙන්න යන්න නම් එපා. 150 ඕනේ ඒවට අපි දෙන්නම්. හොරකම් කරල ගෙනිච්ච සල්ලි ගෙන්න අත උස්සලා 150…. තුනෙන් දෙක දෙන්න අනුර කුමාර මහත්තයාගේ අණ්ඩුවට අපි සූදානම්.

ප්‍රධාන විපක්ෂය අද සර්වජන බලයම එකතුවෙලා ඉන්න මව්බිම ජනතා පක්ෂයට දෙන්න. මොකද ඒකට හොඳ පිරිසිදු පිරිසක්, ආදර්ශමත් කණ්ඩායමක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවා.”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: