hit counter

2025 දෙසැම්‍බර් මස 11 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:12



ප්‍රාථමික ගිණුම් ශේෂය රුපියල් ට්‍රිලියනය දක්වා ඉහළ දමා ගත්තේ යැයි පම්පෝරි ගහන නිර්ධන පන්තියේ මාක්ස්වාදී ආණ්ඩු නියෝජිතයන් ගමට ගොස් සිය කාඩරයට කුමක් කියන්නේ දැයි ප්‍රශ්නයක් බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ඔවුන් ගමට කුමක් කීවත් ඇත්ත කතාව නම් එම රුපියල් ට්‍රිලියනය සොයා ගත්තේ තරුණයන්ගේ පුංචි, නිවාස සහ ව්‍යාපාර සිහින මත බදු ගසා බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

මේ ආකාරයට තාරුණ්‍ය යේ සිහින මත බදු ගසා මුදල් එකතු කරමින් මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇති බව ද දිලිත් ජයවීර ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: