2025 ජූලි 05, පෙ.ව. 12:10
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ විහිළුකාරයන් නොවී මෙරට දරු පරපුරට හා වත්මන් පරපුරට සාධාරණත්වය ඉටු කිරීමට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය කරා යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන අයිතිය කෝටි-ප්‍රකෝටිපති පවුල්වලට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද හිමිවිය යුතු බවත් එය මූලික හා මානව අයිතියක් බැවින් ජාත්‍යන්තර සම්මේලනයේදී සිදුවූ දේ ගැනවත් සිතා ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
රජයේ පාසල් සෑම එකක ම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලබාදිය යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි. එදා තමන් ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ වැදගත්කම ගැන කියද්දී විහිළු කළ අය ම අද විහිළුවක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. තමාට කොතරම් පහර පිට පහර ගැහුවත් දැන් සත්‍ය හෙළිදරව් වී ඇති බව විපක්ෂ නායකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
2025 ජූලි 05, පෙ.ව. 12:08
2025 ජූලි 05, පෙ.ව. 12:08
2025 ජූලි 05, පෙ.ව. 12:06
2025 ජූලි 05, පෙ.ව. 12:06
2025 ජූලි 05, පෙ.ව. 12:06
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25