hit counter

2025 නොවැම්‍බර් මස 10 වන සඳුදා

2025 නොවැම්‍බර් 11, පෙ.ව. 12:08



රටේ ජනතාව විපක්ෂයට එකතු වන්න යැයි බලකරමින් ඇතැයි හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසයි.

සමූපකාර ඡන්දයට වෙන් වෙන්ව මුහුණ දුන් විපක්ෂය පරාජයට පත් කළ ජනතාව විපක්ෂය එකතු වූ පසු ආණ්ඩුව දිගින් දිගටම පරාජයට පත් කරමින් සිටින බව ද ඔහු පෙන්වා දෙයි.

ජනතාවට උවමනා ආණ්ඩුව ගෙදර යා යුතු බවට වන පණිවිඩය ලබා දීම බවත් එය අවබෝධ කරගැනීම විපක්ෂයේ වගකීම බවත් සමන් රත්නප්‍රිය අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: