2025 පෙබරවාරි 01, පෙ.ව. 12:11
මේ දිනවල වී ගොවින් ඇතැම් ප්‍රදේශවල අස්වැන්න නෙලන බවත්, එම වී මිල දි ගැනිමට සහතික මිලක් නියම කරමින් (03) දින කැබ්නට් පත්‍රිකාවක් රැගෙන එන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසිය.
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඒ බැව් කියා සිටියේ ඊයේ (31) දින හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.
මෙහිදි අදහස් දැක් වු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ වී අස්වැන්න නෙලිමෙන් අනතුරුව රටේ ජනතාවට පාලන මිලට සහල් මිල දි ගත හැකි බවයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් නිතිමය ගැටළු කිහිපයක් ඇති බවත්, එම ගැටළු නිරාකරණය කරගෙන කඩිනමින් පළාත් පාලන මැතිවරණය පවත්වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ජනාධිපතිවරණයේදි සහ මහ මැතිවරණයේදි ජාතික ජන බලවේගය ජයගත් සේම පළාත් පාලන මැතිවරණයේදි ජාතික ජන බලවේගයෙ බහුතර පළාත් පාලන ආයතන බලය ලබා ගන්නා බවද අමාත්‍යවරයා පැවසිය.
2025 පෙබරවාරි 01, පෙ.ව. 12:14
2025 පෙබරවාරි 01, පෙ.ව. 12:09
2025 පෙබරවාරි 01, පෙ.ව. 12:08
2025 පෙබරවාරි 01, පෙ.ව. 12:08
2025 පෙබරවාරි 01, පෙ.ව. 12:07
14-01-25
14-01-25
11-01-25
11-01-25
20-12-24
20-12-24
01-12-24
01-12-24
19-11-24
19-11-24
08-11-24
08-11-24
25-10-24
25-10-24
25-09-24
25-09-24
10-06-24
10-06-24