2025 පෙබරවාරි 28, පෙ.ව. 12:04
ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පාතාලයට යන එන මං නැති වී ගොස් ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
මේ දිනවල පාතාල ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇත්තේ ඒ නිසා බවත් මෙම ගැටුම්වලින් මිය යන්නේ රාජපක්‍ෂලා සම්බන්ධ සාක්‍ෂි බවත් ඔහු කියා සිටියි.
පාතාලයේ බිහි වූයේ නිකං නොවන බවත් හරි හමන් පාලනයක් තිබුණා නම් පාතාලයක් හැදෙන්නේ නැති බවත් හෙත හෙතෙම පෙන්වා දෙයි.
මෙරටට පාතාලයේ බිහිවූයේ පැරණි දේශපාලන ක්‍රමය සම්බන්ධ බවද පැවසූ ඔහු බලයට පැමිණි වහාම පාතාලය අවසන් කිරීමට හැකියාවක් නැති බවද සඳහන් කළේය.
අද පාතාල ඝාතනයන් ලෙස සිදුවන්නේ ඇතැම් සාක්ෂි බවද පැවසූ ඔහු පෙර දිනවල පාතාලය ක්‍රියාත්මක වුනේ ජනාධිපති මන්දිරයේ අරලියගහ මන්දිරියේ සිට බවත් කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.
2025 පෙබරවාරි 28, පෙ.ව. 12:26
2025 පෙබරවාරි 28, පෙ.ව. 12:25
2025 පෙබරවාරි 28, පෙ.ව. 12:24
2025 පෙබරවාරි 28, පෙ.ව. 12:20
2025 පෙබරවාරි 28, පෙ.ව. 12:20
06-02-25
06-02-25
01-02-25
01-02-25
14-01-25
14-01-25
11-01-25
11-01-25
20-12-24
20-12-24
01-12-24
01-12-24
19-11-24
19-11-24
08-11-24
08-11-24
25-10-24
25-10-24
25-09-24
25-09-24
10-06-24
10-06-24