hit counter

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:05



වර්තමාන ආණ්ඩුව ඉතාම හොඳින් ලෝකය දිනාගෙන යමින් ඇතැයි හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

ජපානය, චීනය, වියට්නාමය වැනි රටවල් ලංකාවට උදව් කරනු ඇති බවට ද හිටපු ඇමතිවරයා විශ්වාසය පළ කරයි.

චීන කොමියුනිස්ට් ආණ්ඩුව කළ ආකාරයටම ආයෝජකයන් අතර විශ්වාසය තහවුරු කර නොපමාව අයෝජකයන් රටට කැඳවාගත යුතු බව ද ඔහු අවධාරණය කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් එස්.බී. දිසානායක වැඩි දුරටත් සඳහන් කළේ ආණ්ඩුව දවසින් දවස ශක්තිමත් වෙමින් ඉදිරියට යන අතර විපක්ෂය එන්න එන්නම දුර්වල වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: