2023 අගෝස්‍තු 27, ප.ව. 5:05
ඉදිරි සතියේ මහනුවර නගර සීමාවේ ඇති සියලුම රජයේ පාසල් දින තුනක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පවසා සිටියේ ඒ අනුව 28, 29 සහ 31 යන දිනවල පාසල් නොපැවැත්වෙන බවයි.
පාසල් වසා තැබෙන දින තුන වෙනුවට සෙනසුරාදා දින තුනක් පාසල් පැවැත්වීමට කටයුතු කරන බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ලබන සතියේ නිවාඩු ලබාදෙන පාසල්,
*මහනුවර නගරයේ සිට කටුගස්තොට පාලම දක්වා ඇති පාසල්
*මහනුවර නගරයේ සිට පේරාදෙණිය පාලම හා ගන්නෝරුව හන්දිය දක්වා
*මහනුවර නගරයේ සිට වැවරවුම හරහා අම්පිටිය දක්වා
*මහනුවර නගරයේ සිට තැන්නෙකුඹුර පාලම දක්වා
*දොඩම්වල රාජකීය ප්‍රාථමික පාසල/බෝවල වත්ත/හන්තාන
2025 මැයි 28, ප.ව. 1:56
2025 මැයි 28, පෙ.ව. 11:14
2025 මැයි 28, පෙ.ව. 10:18
2025 මැයි 28, පෙ.ව. 9:24
2025 මැයි 28, පෙ.ව. 12:19
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25