2023 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:28
ස්වයං රැකියාලාභීන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් මහතා සඳහන් කරයි.
ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
මෙහිදී ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
2026 මාර්තු 02, පෙ.ව. 12:34
2026 මාර්තු 02, පෙ.ව. 12:31
2026 මාර්තු 02, පෙ.ව. 12:24
2026 මාර්තු 02, පෙ.ව. 12:21
2026 මාර්තු 02, පෙ.ව. 12:17
02-03-26
02-03-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
04-02-26
04-02-26
28-01-26
28-01-26
07-01-26
07-01-26
17-12-25
17-12-25
13-12-25
13-12-25
08-12-25
08-12-25
05-12-25
05-12-25
30-10-25
30-10-25
24-10-25
24-10-25