hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:28



ස්වයං රැකියාලාභීන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් මහතා සඳහන් කරයි.

ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.

මෙහිදී ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: