2025 මැයි 14, පෙ.ව. 12:15
විපක්ෂ කණ්ඩායම්වලට වැඩි බලයක් හිමි පළාත් පාලන අයතනවල බලය පිහිටුවීම සඳහා සහාය දීම සම්බන්ධයෙන් මෙතක් තීන්දුවක් ගෙන නැතැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසීය.
ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ජනතාවගේ මතය පිළිබඳව තව කරුණු සොයා වැඩිදුර සාකච්ඡා කළ යුතුව ඇති බවයි.
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට දේශපාලන මණ්ඩලය ලබන සතියේදී නැවත වරක් රැස්වීමට නියමිත බව හෙතෙම සඳහන් කළේ ය.
ලබන සතියේදී පමණ රැස්වන දේශපාලන මණ්ඩලය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවද මහ ලේකම්වරයා පැවසීය.
පසුගිය සතියේදී ද පක්ෂයේ දේශපාලන මණ්ඩලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජාපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ නමුත් එදින මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොතිබුණි.
2025 නොවැම්‍බර් 02, ප.ව. 1:23
2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:18
2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:09
2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:08
01-11-25
01-11-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
30-10-25
30-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
20-10-25
20-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
17-10-25
17-10-25