2023 නොවැම්‍බර් 08, ප.ව. 3:59
ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අද (08) පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදීය.
එය හෙට (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරුවේ ඡන්දයක් පැවැත්වීමට නියමිතයි.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ බව පැවසුවා.
2025 දෙසැම්‍බර් 16, ප.ව. 5:34
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 11:50
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 10:31
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 9:04
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 9:00
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25