hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 08, ප.ව. 3:59



ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අද (08) පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදීය.

එය හෙට (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරුවේ ඡන්දයක් පැවැත්වීමට නියමිතයි.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ බව පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: