2026 මාර්තු 03, පෙ.ව. 12:16
මහ බැංකු වංචාවට චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පසුගියදා පොඩි ලැසී ලංකාවට රැගෙන ආ ආකාරයටම ගෙන එන බවට තමන් කිසිදු ප්‍රකාශයක් නොකළ බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය අවභාවිත කරමින් ප්‍රසිද්ධ මාධ්‍ය ලාංඡනයක්ද යොදාගෙන අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම පිළිකුළින් යුතුව හෙළා දකින බවයි.
නි. ඇමතිවරයා අදාළ ව්‍යාජ පුවත සිය නිල ෆේස්බුක් ගිණුමෙහි පළකරමින් මේ බව ප්‍රකාශ කර ඇත. එහි දැක්වෙන්නේ පොඩි ලැසී ලංකාවට ගෙන ආ ආකාරයටම අර්ජුන් මහේන්ද්‍රන්ද රැගෙන එන බවත් ඒ සඳහා ලබන සතියේ සිංගප්පූරුවට පොලිස් කණ්ඩායමක් පිටත්කර හරින බවත්ය.
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:13
2026 මාර්තු 03, පෙ.ව. 12:06
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26