hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 මැයි 04, ප.ව. 2:21



පසුගිය මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළේ ජනතාවට පැරණි පක්‍ෂ දෙක එපා වූ නිසා මිස තමන් හොඳ වීම නිසා නොවන බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් පවසයි.

“දැන් ඕගොල්ලන්ට කියන්න අනේ මේ වතාවේ අපි දිනුවේ ජනතාවට අර දෙක එපා වුණ හින්ද නේද. අප්පිරිය වුණ හින්ද නේද? නැත්තං අපි හොඳ වෙලා නෙම්නෙ. වෛරය තමයි ඡන්දයක් බවට පත්වුණේ ආදරේ කරුණාව ඡන්දයක් බවට පත්වුණේ නෑ.”

ජන හමුවක දී නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මෙම අදහස් පළ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: