hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:07



ස්වීමක හිටියා කියා පුවක්දණ්ඩාවේ සනා ජාතික ජන බලවේග ආධාරකරුවෙක් යයි කියා කිව නොහැකි යයි නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා පවසයි.

මෑතකදී තංගල්ල ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය ප්‍රමාණය මුහුදු මාර්ගය ඔස්සේ ගොඩබිමට ප්‍රවාහනය කළ බෝට්ටුවක හිමිකරු පුවක්දණ්ඩාවේ සනා නැමැත්තා ජාතික ජන බලවේගයේ ආධාරකරුවෙකැයි එලවන චෝදනාවන්ට පිළිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.

‘මැතිවරණ සමයන්වල බොහෝ මිනිස්සු එක එක තැන්වල රැස්වීම්වල ඉන්නවා. කොහේ හරි රැස්වීමක හිටිය පලියට අපිට උදව් කළා කියලා කියන්න බෑනේ’ යයි ඔහු සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: