hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:40



ඉෂාරා සෙව්වන්දිගේ ශක්තිය, දැනුම සහ හැකියාව මේ රට ගොඩනැගීම වෙනුවෙන් යොදාගනු ලැබුවා නම් මොනතරම් රටක් අපිට ගොඩනැගීමට හැකිවනු ඇත්දැයි නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා පවසයි.

අපරාධයෙන් පසුව ඇය කාන්තාවක් විදිහට ගමන් කරපු ගමන් මාර්ගය ගත් විට ඇය බුද්ධිමය හැකියාවක් සතු කෙනෙක් බව පැහැදිලි වන බවත් හෙතෙම පැවසීය.

ඇයගේ එම ශක්තිය, දැනුම සහ හැකියාවන් රට ගොඩනැගීම වෙනුවෙන් දායක කරගත්තා නම් වැදගත් බවත් නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: