hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 03, පෙ.ව. 11:52



බස්නාහිර පළාතට ගුරුවරුන් 4000 ක් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක සඳහන් කළේ, ඒ සඳහා උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා ඇති බවයි.

ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.

මේ වනවිට බස්නාහිර පළාතේ ඇති ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 4000ක්. 

විශේෂයෙන් ඉංග්‍රිසි හා දමිල භාෂා ඉගැන්වීමට ගුරුවරුන් නොමැතිවීම ගැටලුවක් වි ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: