2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 8:49
ඉන්දුනීසියාවේ ජකර්තා හිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් පරිදි ඉෂාරා සෙව්වන්දිගේ රුවට සමාන රුවක් ඇති තරුණියක් සොයමින් සිටින අතරතුර ජැෆ්නා සුරේෂ්ට “තක්ෂි” නැමැත්තිය හමුව ඇති බව වාර්තා වේ.
“තක්ෂි” නැමැත්තියට සිංහල භාෂාව නොහැකි අතර රැකියාවක් සඳහා විදේශගත කරවන බව පවසමින් ජැෆ්නා සුරේෂ් ඇයව නේපාලයට රැගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව “තක්ෂි” නැමැත්තිය කිසිවක් නොදැන නේපාලයට රැගෙන ගොස් ඇති බව සඳහන් වේ.
මේ අතර ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසුව ඉෂාරා සෙව්වන්දි දින කිහිපයක් සැඟව සිටි බව කියන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා ඇය කිලිනොච්චිය ප්‍රදේශයට රැගෙන ගියේය.
ඉෂාරා සෙව්වන්දි විසින් පරිහරණය කළ දුරකථන දත්ත අනුව ඇය සමග හිතවත්කම් පැවැත්වූ දේශීය, විදේශීය පුද්ගලයන් විශාල පිරිසක් පිළිබඳව මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බව වාර්තා වේ.
2025 ඔක්‍තෝබර් 20, ප.ව. 12:28
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 10:36
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 8:56
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:10
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25