2024 ජනවාරි 06, පෙ.ව. 12:04
වාහන ආනයනය සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ඒ මේ වසර තුළ වාහන ආනයනය සඳහා විකල්ප ක්‍රමයක් හෝ භාවිත නොකළහොත් කර්මාන්තය බිඳ වැටෙන බවයි.
ඒ අනුව රට තුළ පවතින ඩොලර් සංචිත භාවිත නොකර විකල්ප ක්‍රම මගින් වාහන ආනයනය කරන්නේ කෙසේ දැයි මේ වනවිටත් රජයට පෙන්වා දී ඇති බව එම සංගමය සඳහන් කළා.
එමෙන්ම, VAT බදු අය කිරීම මගින් ද වාහන ආනයනකරුවන් තවදුරටත් අසීරුතාවයට පත්ව ඇති බව එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් වැඩිදුරටත් කියා සිටියා.
2026 ජනවාරි 27, ප.ව. 1:17
2026 ජනවාරි 27, පෙ.ව. 9:48
2026 ජනවාරි 27, පෙ.ව. 9:35
2026 ජනවාරි 27, පෙ.ව. 9:02
2026 ජනවාරි 27, පෙ.ව. 12:38
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26