2024 නොවැම්‍බර් 04, පෙ.ව. 12:03
ඉදිරියේදී නව ක්‍රමවේදයක් අනුව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ සඳහා පසුගිය රජය විසින් පත්කර තිබූ කමිටුවේ යෝජනා සහ වාහන ආනයනකරුවන්ගේ අදහස් ද සලකාබැලීමට නියමිත බවයි පැවසෙන්නේ.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නව ක්‍රමවේදයක් සකස් කළ පසු ඒ ගැන මහජනතාවට දැනුම් දෙන බවයි ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ.
අමාත්‍ය විජිත හේරත් මහතා මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් වැඩිදුරටත් පවසුවේ, පසුගිය රජය පත්කළ කමිටුවේ යෝජනා ද සලකා බලා එසේම රජයේ විදේශ විනිමය එකවර පිටට ඇදී නොයන පරිදි මෙය ක්‍රමානුකූලව කළයුතු කටයුත්තක් බවයි.
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 10:20
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 9:34
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 9:09
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:35
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:29
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25