2025 පෙබරවාරි 05, පෙ.ව. 12:04
වාහන ආනයනයේ දී සියලු බදු ඇතුළත්ව වාහනයක මිල 160%කින් පමණ වැඩි වෙන බව වාහන ආනයනකරුවන් සදහන් කරයි.
එහිදී ත්‍රිරෝද රථ සහ යතුරු පැදිවල මිල ගණන් ද ඉහළ යනු ඇති බව ඔවුන් පවසයි.
ඒ අනුව ත්‍රිරෝද රථයක මිල රුපියල් 650,000 කින් පමණ ද යතුරු පැදියක මිල රුපියල් 700,000 දක්වා ද ඉහළ යනු ඇති බව ඇන්ඩෘ පෙරේරා මහතා සදහන් කළේ ය.
ඒ මහතා මේ බව සදහන් කළේ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ය.
එමෙන්ම, කුඩා පරිමාණයේ ලොරි රථවල මිල ද නව බදු අනුපාත සමගින් ඉහල යනු ඇති බව ඔහු සදහන් කළේ ය.
2025 මැයි 30, ප.ව. 1:59
2025 මැයි 30, ප.ව. 1:50
2025 මැයි 30, පෙ.ව. 9:19
2025 මැයි 30, පෙ.ව. 12:15
2025 මැයි 30, පෙ.ව. 12:09
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25