2025 පෙබරවාරි 05, පෙ.ව. 12:04
වාහන ආනයනයේ දී සියලු බදු ඇතුළත්ව වාහනයක මිල 160%කින් පමණ වැඩි වෙන බව වාහන ආනයනකරුවන් සදහන් කරයි.
එහිදී ත්‍රිරෝද රථ සහ යතුරු පැදිවල මිල ගණන් ද ඉහළ යනු ඇති බව ඔවුන් පවසයි.
ඒ අනුව ත්‍රිරෝද රථයක මිල රුපියල් 650,000 කින් පමණ ද යතුරු පැදියක මිල රුපියල් 700,000 දක්වා ද ඉහළ යනු ඇති බව ඇන්ඩෘ පෙරේරා මහතා සදහන් කළේ ය.
ඒ මහතා මේ බව සදහන් කළේ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ය.
එමෙන්ම, කුඩා පරිමාණයේ ලොරි රථවල මිල ද නව බදු අනුපාත සමගින් ඉහල යනු ඇති බව ඔහු සදහන් කළේ ය.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26