hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 02, ප.ව. 1:57



රැඳවුම් නියෝගය මත ත්‍රස්ත විමර්ශණ ඒකකය භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කොළඹ ජාතික රෝහලට අද (02) පෙරවරුවේ ගෙන ආ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මුදලිගේ මහතා එම රෝහලේ සමේ රෝග සායනයට රැගෙනවිත් ඇති බවයි වැඩි දුරටත් වාර්තා වූයේ.

මේ අතර රජය ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් අද (02) දින කොළඹ දී විරෝධතා රැලියක් සහ පෙළපාලියක් සංවිධානය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: