2026 ජනවාරි 22, පෙ.ව. 12:16
නාරාහේන්පිට ප්‍රදේශයේ ජල පරිභෝජනය වෙනුවෙන් ඇති ළිංවලින් සියයට 92ක් පමණ සම්පූර්ණයෙන්ම දූෂිත බව කොළඹ මහ නගර සභාව වාර්තා කරයි.
ඒ අනුව තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී ඇත.
එහිදී කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සසංක රණසිංහ මහතා විසින් මේ බව හෙළි කර ඇත.
එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ,
”නාරාහේන්පිට තමයි වැඩිපුරම ළිං පාවිච්චි කරන්නේ. මම 40ක වෝටර් සාම්පල් පරික්ෂා කරලා ඉදිරිපත් කළා. ලක්මාලි මන්ත්‍රීතුමිය හිටියා එදා. ඔක්කොම දූෂිතයි. 92%ක් දූෂිතයි. පාවිච්චි කරන්න බෑ. නමුත් මහජනතාව දිගටම ඒ වතුර පාවිච්චි කරනවා. ස්ටාර් හොටෙල්වල පවා නළ ළිං පාවිච්චි කරනවා. අපි ඒවා හම්බ වුණාම නඩු දානවා.” යනුවෙන්.
2026 මාර්තු 08, පෙ.ව. 11:30
2026 මාර්තු 08, පෙ.ව. 12:37
2026 මාර්තු 08, පෙ.ව. 12:29
2026 මාර්තු 08, පෙ.ව. 12:19
2026 මාර්තු 08, පෙ.ව. 12:19
08-03-26
08-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26