2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:04
කිසියම් කණ්ඩායමක් විසින් “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව” මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා වට්සැප් සමූහ ජාලයක් පවත්වා ගෙන යන බව නිරීක්ෂණය වී ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ එහි අනුදැනුම මත එම වට්සැප් සමූහ ජාලය පවත්වාගෙන යන එකක් නොවන බවත් එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරන බවද සඳහන් කරයි.
රජය සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අපහසුතාවට පත් කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ සමූහයන්ට නොරැවටෙන ලෙසද අමාත්‍යංශය සඳහන් කරයි.
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:03
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25