2023 ජනවාරි 21, ප.ව. 7:32
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ අද උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබුණා.
ඒ ස්වාධීන කණ්ඩායම් නායකයෙකු ඉදිරිපත් කර තිබූ නාමයෝජනා ප්‍රතික්ෂේපවීමත් සමගයි.
මාතලේ උකුවෙල ප්‍රාදේශීය සභාව සඳහා ඔහු ඉදිරිපත් කර තිබූ නාමයෝජනා එලෙස ප්‍රතික්ෂේප වී තිබුණා.
2026 මාර්තු 10, පෙ.ව. 12:18
2026 මාර්තු 10, පෙ.ව. 12:17
2026 මාර්තු 10, පෙ.ව. 12:12
2026 මාර්තු 10, පෙ.ව. 12:12
2026 මාර්තු 10, පෙ.ව. 12:08