hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 21, ප.ව. 7:32



මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ අද උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබුණා.

ඒ ස්වාධීන කණ්ඩායම් නායකයෙකු ඉදිරිපත් කර තිබූ නාමයෝජනා ප්‍රතික්ෂේපවීමත් සමගයි.

මාතලේ උකුවෙල ප්‍රාදේශීය සභාව සඳහා ඔහු ඉදිරිපත් කර තිබූ නාමයෝජනා එලෙස ප්‍රතික්ෂේප වී තිබුණා.