hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 17, ප.ව. 4:12



තමන් ජිනීවා ගියේ ලංකාව පාවා දීමට හෝ කේලම් කීමට නොවේ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් අද (17) හෙතෙම මේ බව සඳහන් කළා.

එම ගමන ගැන මාධ්‍යයෙන් වැරදි කතාවක් ප්‍රචාරය කර තිබූ බව කී මන්ත්‍රීවරයා එම ප්‍රචාර කළ අයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළා.

පෞද්ගලික මුදලින් තමන් එහි ගියේ ලබන මාර්තුවේ පැවැත්වෙන ජිනීවා සැසිවාරයේ පෙරහුරුවක් ලෙස අධ්‍යනය කිරීම සඳහා බව ද හෙක්ටර් අප්පුහාමි සඳහන් කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: