2024 ජනවාරි 09, පෙ.ව. 9:16
පිල්මාරු කළ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ පාර්ලිමේන්තු ආසනවල කිසිදු වෙනසක් මේ වන තෙක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන් ප්‍රනාන්දු මහතා පවසනවා.
අදාල මන්ත්‍රීවරුන් තමන් දේශපාලන තීන්දුවක් ගත් බැවින් නියමිත කණ්ඩායමේ අසුන් පනවා දෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටිය යුතු අතර ඉන් අනතුරුව කතානායකවරයා විසින් ඒ බව තමන්ට දැනුම් දෙන බවද හෙතෙම කියා සිටියා.
එහෙත් මේ වන තෙක් පිල් මාරු කල බවට වාර්තා වන කිසිදු මන්ත්‍රීවරයෙකුගෙන් එවැනි ඉල්ලීමක් පැමිණ නොමැති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග හෙළි කළා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
14-03-26
14-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26